මෙන්න ඔටු රෝහලක්!!!

ඔක්තෝබර් 13, 2009

ඔටුවා ඇඹිලිපිටිය මූලික රෝහලේ ජල සැපයුම මේවනවිට මුළුමණින්ම ඇණහිට ඇත.දින කිහිපයක සිට කඩින් කඩ ජල සැපයුම පැවති අතර දැන් එය සම්පූර්ණයෙන්ම නැවතී පැය 12ක් ඉක්මවා ගොස් ඇති බව බූ හනස්සට වාර්තා වේ.රෝහ‍ලේ ශල්‍යාගාර අක්‍රියව ඇත.රෝගීන්ට වැසිකිළි යාමට පවා බැරි තත්ත්වයක් පවතී.මෙම ගැටළුව ගැන තවමත් විසඳුමක් දීමට නොහැකිව බූරුවන් සේ ජනතාව අපහසුතාවයට පත්කරන රෝහල් අධිකාරීවරයාටත් ජල සම්පාදන මණ්ඩලයේ ඔටුවන්ටත් අද අපි බූහනස්සෙන් තලමු.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: