ලයිසන් කෙරුවාව

ඔක්තෝබර් 18, 2009

අද අපේ රටේ රියදුරු බලපත්‍රයක් ගැනීමට කොයි තරම් විඳවියයුතුද?නියමිත ලිඛිත පරීක්ෂණයට පෙනීසිට ප්‍රායෝගික පරීක්ෂණයද සමත් විශාල පිරිසක් අද වලංගු බලපත්‍රයක් නොමැතිව ළතවෙති.2008 වසරේ අගෝස්තු මස පැවති පරීක්ෂණවලින් සමත් වූවන්ටද තවමත් ස්ථිර ලයිසන් නැත.ඇත්තේ හඩු කරදහියක අච්චුගැසූ තාවකාලික එකකි.එයද දැන්-දැන් කල් ඉකුත්වෙයි.මෙයට විසඳුම ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසා ඇත්තේ මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාරියාලයට වැස්සකට වත් ගොඩ නොවැදුණ එවුන්ද ලයිසන් ගෙන ඇති බවයි.මෙය උගේ අම්මගේ නීතියක් වියයුතුය.නියමිත විභාග සමත්වී ඇති කල ලයිසන් ගැනීමට තව උගේ පුකේ ඇඟිල්ලත් ගසා බැලිය යුතුද?ඔන්න ලංකාවෙ ඔක්කොම එවුන් යමල්ලකො මෝටර් රථ කොමසාරිස්ට කියල අහවල් වැඩෙත් කොරවගෙන ලයිසන් එක ගන්න.ලයිසන්

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: